Thursday, 15 February 2018 14:34

මුත්තු සිවලිංගම්ට නි. ඇමති කමක්

සුථ හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති මුත්තු සිවලිංගම් මහතා පත් කර තිබේ.

ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ සිය ධූරයේ දිවුරුම් දෙනු ලැබීය.

නවතම පුවත්

Stats

There are 28588 listings, 863 categories and 101 owners in our website