Tuesday, 15 May 2018 14:00

බස් ගාස්තුව සියයට 6.5 කින් නගී

බස් ගාස්තු සියයට 6.5 කින් වැඩි කිරිමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන් අතර, දැනට අවම බස් ගාස්තුව වන රුපියල් 10 වැඩි නොකිරිමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණෟඩලය විසින් මෙම අනුමැතිය ලබාදී ඇත.

නවතම පුවත්

Stats

There are 28588 listings, 863 categories and 101 owners in our website