Thursday, 20 September 2018 06:57

මුදල් පනත් කෙටුම්පත සංශෝධනය කෙරේ 

රජය විසින් 2016, 2017 සහ 2018 වර්ෂ සඳහා ඉදිරිපත් කළ අයවැය මඟින් කරන ලද විවිධ යෝජනා ක්‍රියාත්මක  කිරීමට පහසුකම් සැලසීම සඳහා වන මුදල් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති අතර, එම යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස විවිධ පාර්ශව විසින් කරන ලද ඉල්ලීම් සළකා බලා යෝජනාව ඵලදායිව  ක්‍රියාත්මක කිරීම පිණිස එම සංශෝධන මුදල් පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු කමිටු යෝජනා ඇතුළත් කිරීම සුසුසු බව යෝජනා වී ඇත.

ඒ අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් විවිධ බදු සංශෝධනය කිරීමට සහ බදු අය කිරීම ක්‍රියාත්මක වන දිනය හා අනෙකුත් පරිපාලන විධිවිධාන  සංශෝධනය කරමින් මුදල් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇත.

LIN

නවතම පුවත්

Stats

There are 28589 listings, 863 categories and 101 owners in our website