Friday, 21 September 2018 09:37

රජයේ පත්වීම් දෙන්නේ තරග  විභාග ලිව්වොත් විතරයි

" අවාසනාවන්ත යුද්ධයෙන් පීඩා විඳි උතුරේ ජනතාව අද තමන්ගේ විරැකියාව නැති කර ගන්න පළාත් අමාත්‍යාංශ වල තිබෙන පුරප්පාඩු සඳහා පත්වීම් ලබනවා. එම පත්වීම් ලබා දෙන්නේ සියලුම වෘත්තීන් වලට අදාලව තරඟ විභාග පැවැත්වීමෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණ පවත්වා, ප්‍රායෝගික පරීක්ෂණද පැවැත්වීමෙන් අනතුරුවයයි" උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පසුගිය දා යාපනය මහනගර සභාවට අයත් පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවති උත්සවකදීය.

එහිදි වැඩිදුරටත් පවසා සිටියේ,

උතුරු පළාතේ සෞඛ්‍යා මාත්‍යාංශයේ සේවය කරන ස්වේච්ඡා සෞඛ්‍ය සේවකයින් 800 කට අසන්න ප්‍රමාණය ඔවුන්ගේ සේවය ස්ථිර කර දෙන ලෙස මා හමුවී නිතර ඉල්ලීම් කරනවා. ඒ සඳහා ද කඩිනම් විසඳුමක් මා ලබාදි මට බලාපොරොත්තු වෙනවා. එම පත්වීම් ලැබීමට යෝජිත පිරිස අතර උතුරේ රෝහල් වල අවුරුදු 10, 15 සේවය කළ පිරිස් සිටිනවා.

LIN

නවතම පුවත්

Stats

There are 28589 listings, 863 categories and 101 owners in our website