Wednesday, 17 October 2018 13:54

ජනපති ඝාතන කතාව බොරුවක්

කැබිනට් රැස්වීමේදී ඊයේ ජනාධිපතිවරයා සිදු කළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කරුණු පැහැදිලි කළේ ය.

අමාත්‍යවරයා පැවසුවේ, ජනාධිපතිවරයාව ඝාතනය කිරීමට උත්සහ කළ ඉන්දීය ජාතිකයා රෝ ඒජන්තවරයෙකු විය හැකි බවට ජනාධිපතිවරයා විසින් කැබිනට් රැස්වීමේදී ප්‍රකාශයක් කළා යැයි පළ වී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බව ය.

(නිව්ස් ෆස්ට්)

නවතම පුවත්

Stats

There are 28589 listings, 863 categories and 101 owners in our website