Thursday, 29 November 2018 14:23

මෛත්‍රී-කරූ අතර හමුවක් අද පස්වරුවේ

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ කතානායක කරූ ජයසූරිය මහතා අතර විශේෂ හමුවක් අද (29) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.



අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ සිදුකළ ප‍්‍රකාශය සහ එයට කථානායකවරයා දැක්වූ ප‍්‍රතිචාර මත පදනම්ව මෙම හමුව පැවැත්වේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම හමුව පැවැත්වීම නියමිතය.
(Lankadeepa)

නවතම පුවත්

Stats

There are 28588 listings, 863 categories and 101 owners in our website