Thursday, 29 November 2018 22:47

මූඩි විසින් පහළ දැමු ශේ‍්‍රණියට දේශීය විසදුම්

ජාත්‍යන්තර ශේ‍්‍රණිගත කිරීමේ ආයතනයක් වන මූඩි ආයතනය ශ‍්‍රි ලංකාවේ මූල්‍ය ශක්තිය පිළිබද ශේ‍්‍රණිය පහත දැමීම නිසා විදේශ ණය ලබා ගැනීමේදී ගෙවිය යුතු පොළිය ඉහළ ගොස් ඇත.

මෙයට විසදුමක් වශයෙන් රජය දේශීය ආයතන හරහා ඩොලර් බිලියනයක් රැස් කර ගැනීම සදහා කටයුතු කරමින් සිටී.

ඒ අනුව ලංකා බැංකුව මහජන බැංකුව ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා ඩොලර් බිලියනයක අරමුදලක් රැස්කර ගැනීමට සැලසුම් කර ඇති බව ජාතික ආර්ථික කවුන්සිලයේ ලලිත් සමරකෝන් මහතා ප‍්‍රකාශ කර ඇත.

2019 සිට 2024 දක්වා රජයට ගෙවීමට සිදුව ඇති ණය ප‍්‍රමාණය මෙසේය.

2019 ඇමරිකානු ඩොලර් බිලියන   4.217

2020 ඇමරිකානු ඩොලර් බිලියන   3.699

2025 ඇමරිකානු ඩොලර් බිලියන   3.334

2022 ඇමරිකානු ඩොලර් බිලියන   3.743

2023 ඇමරිකානු ඩොලර් බිලියන   2.120

Last modified on Thursday, 29 November 2018 23:04

නවතම පුවත්

Stats

There are 28621 listings, 863 categories and 102 owners in our website