Thursday, 29 November 2018 23:02

2018 අඩුම තෙල් මිල වාර්තා වෙයි

2018 වර්ෂයේ අඩුම තෙල්මිල ඊයේ සිංගප්පූරුවෙන් වාර්තා විය.
මේ දිනවල තෙල් මිල තීරණය වන්නේ කැළඹිලි සහිත වෙළද පරිසරයක බව විශ්ලේෂකයෝ පෙන්වා දෙයි. 2017 දෙසැම්බර් සිට මේ දක්වා වාර්තා වූ අවම මිල බැරයක් සදහා ඇමරිකානු ඩොලර් 61.52 ක් වූ අතර ඊයේ දිනයේ තෙල් මිල වාර්තා වූයේ බැරලයක් සදහා ඇ.ඩොලර් 62.50 ක් වශයෙනි.ඇමරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ තෙල් අනාගත මිල දර්ශකය වාර්තා වී ඇත්තේ බැරලයක් සදහා ඇ.ඩො 53.35 වශයෙනි. 

නවතම පුවත්

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website