Monday, 03 December 2018 14:20

ආනයනික අල හා ලොකු ලූණු බද්ද පහළට

උත්සව සමයේ දී පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් ආනයනික අර්තාපල් හා ලොකු ලූණු සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 40 සිට රුපියල් 20 දක්වා අඩු කර තිබේ.

අද (03) සිට මෙම බදු සංශෝධනය ක්‍රියාත්මක යි.
(Ru News)

නවතම පුවත්

Stats

There are 28593 listings, 863 categories and 102 owners in our website