Monday, 03 December 2018 14:29

රැකියා විරහිත උපාධිධරයෝ වීදි බසිති

සියළු  උපාධිධාරීන්ට  වහා  රැකියා  ලබාදෙන  ලෙස  ඉල්ලමින්   ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ  සංගමය  විසින් සංවිධානය කළ   විරෝධතාවයක්  මේ වන විට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී  පැවැත්විණි.

(Lankadeepa)

නවතම පුවත්

Stats

There are 28588 listings, 863 categories and 101 owners in our website