Friday, 15 March 2019 02:53

UNHRC මහ ‌‌කොමසාරිස්ගේ වාර්තාව සම්පූර්ණයෙන් පිළිගන්නේ නෑ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට එහි මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් කරුණු සම්පූර්ණයෙන් පිළිනොගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පවසයි.

එම වාර්තාවේ ඇතැම් කරුණු රජය ප්‍රතික්ෂේප කරන බවත් ඔහු ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේදී ර්‍රයේ (14දා) අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මහ කොමසාරිස්වරිගේ වාර්තාව එළැඹෙන 20 දා සළකා බැලීමට නියමිතව තිබේ.

(අද)

නවතම පුවත්

Stats

There are 28607 listings, 863 categories and 102 owners in our website