Friday, 15 March 2019 02:57

එෆ්සීඅයිඩියත් සීඅයිඩී ප්‍රධානියාටම

පොලිස්මූල් අපරාධකොට්ඨාසයඅපරාධපරීක්ෂණදෙපාර්තමේන්තුවභාරජ්යෙෂ්ඨනියෝජ්පොලිස්පතිරවීසෙනවිරත්නමහතායටතටපැවරීමටපොලිස්කොමිෂන්සභාවර්‍රයේ (14) තීරණයකළබවඑහිආරංචිමාර්ගකියයි.


මීට පෙර එම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතාය. විශ්‍රාම ගැනීමෙන් පසු කොන්ත්‍රාත් පදනම මත සිටි ඒ මහතාගේ සේවා කාලය පසුගිය පෙබරවාරි මාසයෙන් අවසන් කරනු ලැබීය.

ඒ අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසය ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා යටතටම  පැවරීමට පොලිස් කොමිසම තීන්දු කළේය.

මීට පෙර රවී වෛද්‍යාලංකාර මහතා විශ්‍රාම ගොස් යළි කොන්ත්‍රාත් පදනම මත සේවයට එක්වන තෙක් කෙටි කාලයක් රවී සෙනවිරත්න මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසය භාරව කටයුතු කළේය.

(ලංකාදීප)

නවතම පුවත්

Stats

There are 28593 listings, 863 categories and 102 owners in our website