Monday, 15 April 2019 10:45

ගෝනගංආරයේ වෙඩි තැබිමක්

අද දින (15) අලුයම 1.30ට පමණ ගෝනගංආර පොලිස් වසමේ 17 කණුව ප්‍රදේශයේදි පුද්ගලයෙකුට වෙඩි තැබිමක් සිදුව ඇත.

තුවාලකරු බුත්තල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රථිකාර සඳහා මොණරාගල සරිගල රෝහල වෙත මාරු කර යවා ඇත.

තුවාලකරු වයස අවු. 35 ක්වු වගුරුවෙල, බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් බුත්තල ප්‍රදේශයේ පදිංචි කරුවන් වේ.

ගෝනගංආර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

(අද)

නවතම පුවත්

Stats

There are 28621 listings, 863 categories and 102 owners in our website