Monday, 15 April 2019 10:47

අවුරුද්දට පැළයක් සිටවමු

මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකැත් අතරට පැළ සිටුවිමේ නැකතක්ද එක් රක තිබේ.

ඒ අනුව අද (15) තුන් පොකුරු යෝගය යෙදි ඇති බැවින් පුර්ව භාග 11.17 ට ස්වේත වර්නයෙන් සැරසි නැගෙනහිර දිශාව බලා පැළයක් සිට සිටුවිම මැනවි.

මෙම සුබ නැකතින් පැළයක් සිටුවා මතු පරපුරත්, පරිසරයත් වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කිරිමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමස්ථ ශ්‍රී ලංකීක ජනතාවගෙන් ඉල්ලා සිටි.

(RU news)

නවතම පුවත්

Stats

There are 28621 listings, 863 categories and 102 owners in our website