ඉරිදා, 17 නොවැම්බර් 2019 19:23

මංගල මුදල් අමාත්‍යංශයට සමුදෙයි

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. සමරවීර මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් සිය තීරණය දන්වා තිබෙනවා.

ඊයේ (16) රටේ බහුතර ජනතාව ලබාදුන් තීරණයට ගෞරව කරමින් තමාගේ ඇමති ධුරයට සමුදීමට තීරණය කළ බවත්, මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරගෙන යෑමේදී ජනාධිපතිවරයා දැක්වූ සහයෝගයට ස්තුතිවන්ත වන බවත් සමරවීර මහතා පවසනවා.

(LNW)

නවතම පුවත්

Image

Stats

There are 28559 listings, 863 categories and 102 owners in our website