අඟහරුවාදා, 21 ජනවාරි 2020 06:54

අසාද් සාලි ජනාධිපති විමර්ශන කොමිසන් සභාවට

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමට පත්කරන ලද ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට නියමිතය.

මීට පෙර ද ඔහු මෙම කොමිසම හමුවේ දින දෙකක් සාක්ෂි ලබාදී ඇත.

(Lanka Leads)

නවතම පුවත්

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website