බදාදා, 27 මැයි 2020 07:53

අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වෙයි

කඳුකර දෙමළ ප්‍රජාව නියෝජනය කළ දේශපාලඥයකු වූ ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක වතු යටිතල පහසුකම් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් තලන්ගම රෝහලට ඇතුළුත් කරන අවස්ථාවේදී ඔහු මියගොස් සිට ඇති බව වාර්තා වෙයි.

මිය යන විට ආරුමුගම් තොණ්ඩමන් මහතා 55 වන වියේ පසු විය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සිදුවීම සැලවූ වහාම තලන්ගම රෝහලට ගොස් තිබේ.

(News.lk)

නවතම පුවත්

Image

Stats

There are 28559 listings, 863 categories and 102 owners in our website