ඉරිදා, 31 මැයි 2020 07:09

කොරෝනා දෙවන රැල්ලක් ගැන ඉඟී - දෛනිකව PCR පරීක්ෂණ 2500 ක් කරන්නැයි ඉල්ලීමක්

නාවික හමුදාවේ සහ විදෙස්ගතව සිට මෙරට පැමිණි ශ‍්‍රී ලාංකිකයින්ගේ කොරෝනා ආසාදිත පොකුරු නිසි ලෙස කළමනාකරණය නොකළහොත් රටතුළ දෙවන කොරෝනා රැල්ලක් නිර්මාණය විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා.

පවතින තත්ත්වය හමුවේ දෛනිකව සිදුකෙරෙන PCR පරීක්ෂණ 2,500 ක් දක්වා ඉහල දමන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළ බව ද ඔහු මෙහිදී ප‍්‍රකාශ කළා.

(NEth)

නවතම පුවත්

Image

Stats

There are 28559 listings, 863 categories and 102 owners in our website