ඉරිදා, 02 මැයි 2021 16:17

සියලුම ආගමික ස්ථානවලට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම්දීමක් Featured

දිනපතා වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළයාමත් සමග නැවත දැනුම්දෙනතුරු සියලුම ආගමික ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්විය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඕනෑම අවස්ථාවක එම පරිශ්‍රයක් තුළ සිටිය හැකි උපරිම බැතිමතුන් ගණන 25ක් ලෙස සීමා විය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළා.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ කොවිඩ් -19 තෙවැනි අවදානම් මට්ටම මත පදනම්ව එම තීරණය ගත් බවයි.

336 x 200 Sinhala

නවතම පුවත්

Image

Stats

There are 29038 listings, 909 categories and 103 owners in our website