02. ඒ අනුව තොග වශයෙන් එළවළු, පලතුරු අලෙවි කරනු ලබන පහත සඳහන් ආර්ථික මධ්‍යස්ථාන පමණක් මැයි මස 24 හා 25 යන දෙදිනත් මැයි මස 27 හා 28 යන දෙදිනත් විවෘතව තබන බවට කෘෂි නිෂ්පාදන වගා කරනු ලබන ගොවින්හටත් බෙදාහැරීමේ ක්‍රියාවලිය කරනු ලබන වෙළඳ හා ප්‍රවාහන ආයතන වෙත පුළුල් ලෙස මාධ්‍ය මඟින් ප්‍රචාරයක් ලබා දිමට කටයුතු කරන්නේ නම් බෙහෙවීන් කෘතඥ වෙමී,
|දඹුල්ල
තඹුත්තේගම නුවරඑළිය
වේයන්ගොඩ මීගොඩ
ඇඹිලිපිටිය
කැප්පෙටිපොළ
ජේ. එම්. ඒ ඩග්ලස්
අතිරේක ලේකම් (පාලන හා මුදල්)
එල්. එල්. අනිල් විජේසිරි
ලේකම්
වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු,
මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන
බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය