අද (24) සිට හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.
1965 වන එම ක්ෂණික ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මකය.
ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ ක්‍රියාත්මක වන එම අංකය ඔස්සේ අත්‍යවශ්‍ය සේවා සම්බන්ධයෙන් මහජන ගැටළු ඉදිරිපත් කිරීමට හැකියාව පවතී.
අත්‍යවශ්‍ය සේවා පිළිබඳ මහජන විමසීම් සඳහාම වෙන් වූ විශේෂිත දුරකථන අංකයක්