Latest News

සමාජ දුරස්ථභාවය පවත්වා නොගන්නා පුද්ගලයින් සදහා පවත්නා නිරෝධායන රීතීන් යටතේ කටයුතු කරන බවත් පුද්ගල දුරස්ථභාවය තබාගෙන කටයුතු කරන ලෙසත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කරයි.

COVID – 19 වෛරසය අසාදිත යැයි සැකකෙරෙන රෝග ලක්ෂණ ඇත්නම් වහාම ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැනුම් දෙයි.

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා අද (26) සිට ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ගමනාගමන මණ්ඩලයට ලංකා ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නේය.

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 21ක් දෙනෙකු අද (25) සවස 5.30 වන විට වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

මෙරට දසවන කොරෝනා වෛරස් ආසාදිත මරණය වාර්තා වී ඇත.

හෙට (26) සිට ඇඳිරිය රාත්‍රි 10 සිට අලුයම 4 දක්වා පුරා මාස දෙකකට අධික කාලයක් තිස්සේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය හෙට (26 වැනිදා) සිට ලිහිල් කෙරෙන අතර සෙසු දිස්ත්‍රික්කයන්හි ද ඇඳිරි නීතිය තවත් ලිහිල් කර ඇත.

පාලනය වූ කොරෝනා තත්ත්වයක් යටතේ මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වෙයි. එහෙත් ඒ පිළිබඳ අවසන් තීරණය ගන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම්වල තීන්දුව ලැබීමෙන් පසු බවද කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ‘‘අරුණට’’ පැවැසීය.

මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ පහක් පමණ ගොඩගැසී ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න ඊයේ (24දා) අරුණට පැවැසීය.

2020 රාමසාන් දින පණිවුඩය -

රටේ විදේශ සංචිත ඉහළ නැංවීම සඳහා විශේෂ හුවමාරු පහසුකමක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඉල්ලීමක් කර තිබේ.

නවතම පුවත්

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website