කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහය
ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර හේතුවෙන් මාධ්‍ය ආයතන පිහිටි පලස්තීනයේ ගාසා තීරයේ ගොඩනැගිල්ලක් මුලුමනින්ම විනාශ වී ඇති අතර මාධ්‍ය නිදහස සහ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව බරපතල ලෙස තර්ජනයට ලක් වී ඇත.
කොවිඩ්-19 රෝගීන් ගෙදරදී බලාගැනීම හෙවත් නිවසේ සිට කළමනාකරණය කරගැනීම සඳහා පියවර පහක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දී තිබේ. මෙම සටහන ඒ ඇසුරෙනි.
සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමේ රජයේ නව පියවරක් යටතේ පෞද්ගලික අංශයේ සේවකයින්ටත් විශ්‍රාම වැටුප්.
එකම පවුලේ සාමාජිකයන් පෞද්ගලික වාහනයක එකට ගමන් කරන විට වාහනය තුළ මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය (Health Promotion Bureau - Sri Lanka) පවසයි.