Latest News

කොළඹ ෂැන්ග්‍රිලා සහ සිනමඩ් ග්‍රෑන්ඩ් හොටල්වලත් පිපිරීමක් සිදු වී ඇත.

(අද දෙරණ)

කටාන පොලිස් වසමේ කටුවපිටිය ප්‍රදේශයේ දේවස්ථානයක අද(21) උදෑසන 8.45 ට පමණ පිපිරීමක් සිදුව ඇත.

කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතොලික දේවස්ථානයේත් අද(21) උදෑසන  8.45 ට පිපිරීමක් සිදුව තිබේ.

මේ අතර, කටාන පොලිස් වසමේ කටුවපිටිය ප්‍රදේශයේ දේවස්ථානයක ද අද(21) උදෑසන පමණ පිපිරීමක් සිදුව ඇත.

සයිමන් නවගත්තේගම කියන්නේ මෙරට බිහිවූ විශිෂ්ටතම ‍ලේඛකයෙක්. ඔහු විසින් රචනා කරන ලද කෘතීන්වලට අදටත් ඉතා ඉහළ පාඨක ඉල්ලුමක් පවතින බව අමුතුවෙන් කිව යුතු නැහැ. සයිමන් නවගත්තේගමගෙන් පසු ඔහුගේ දරු දැරියන් කිසිවකු පූර්ණකාලීනව කලා ක්ෂේත්‍රයට පිවිසුණ බවක් අසන්නට ලැබුණේ නැහැ. 

Sunday, 21 April 2019 09:23

සිරසට මටත් 25යි

ප්‍රසංග වේදිකාව සිසාරා රැව්දෙන ඒ ගැඹුරු හඬ දශක දෙකකට එහා සිටි ප්‍රේක්ෂකයන් හට වගේම අද පරපුරේ රසික පිරිසටත් නුහුරු නුපුරුදු නැහැ. එදා මෙදා තුර නිවේදකයකු විදියට තමන්ගේ ජනප්‍රියතාව එක විදියට පවත්වාගෙන ආ ඔහු නමින් ප්‍රියන්ත විජේසිංහයි. පසුගියදා සිරසට වසර විසිපහක් පිරෙද්දී ප්‍රියන්තගේ මාධ්‍ය ජීවිතයටත් විසිපස් වසර සම්පූර්ණ වුණා.

හිමිවීම් අහිමිවීම් අතරේ ගෙවන ජීවිතය විටෙක සුන්දරය. විටෙක වේදනාකාරීය. ප්‍රේමය තරම් සිත සනසන මෙන්ම සිත රිදවන වෙනත් දෙයක් ලොව නැති තරම්ය. ප්‍රේමය නිසා සිතින් විඳවන්නෝද සිතින් අනන්තය සොයන්නෝද සිතින් විඳින්නෝද අපමණය.

ස්ටෙෆන් කිංගේ නවකතාවෙන් සිනමාවට නඟන ලද පෙට් සෙමටරි මරණය ද අද්භූත බලවේගවලට වඩා සුන්දර බව කියාපාන්නකි.

වසරකට එක් වතාවක් පමණක් මල් හට ගන්නා ඉඹුල් ශාඛයේ මල් පිපි ඇති අයුරු මේ දිනවල වැලිමඩ-බදුල්ල ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා අයට දක්නට ලැබෙයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණය සඳහා ඉදිරිපත් වෙනු ඇතැයි බලාපොරොත්තු වන බව අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

දෙහිවල නවතා තැබූ වෑන් රථයක් සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉ්ලා සිටියි.

Page 3 of 832

නවතම පුවත්

Stats

There are 28593 listings, 863 categories and 102 owners in our website