එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ සංචාරයක නිරත තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා සිය සංචාරය අතරතුර එහි රැකියාවලට ගොස් විවිධ හේතූන් මත අවතැන්ව තානාපති කාර්යාලය අසල උද්‍යානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිස හමුවී ඔවුන්ගේ තොරතුරු විමසා බැලීය.
දෙදහස් විසි එකේ පෙබරවාරි 05 දින අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව භූමිතෙල් සහනාධාරය ප්‍රතිපූර්ණය කිරීම සහ බොරතෙල් සඳහා වන වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බද්ද නැවත සකස් කිරීම සඳහා
ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම නාමයන් භාවිතා කරමින් විවිධ වෙබ් ලිපින යොදාගනිමින් සමාජ මාධ්‍ය යෙදුම් හරහා “නොමිලේ ත්‍යාග ලබාදීමක්” සිදුකරනවා යැයි දැක්වෙන පණිවිඩ හුවමාරු වීමේ ඉහල යෑමක් සම්බන්ධයෙන්
"ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉතිහාසයේ උදාවුණු ගැටළු දෙකක් තිබෙනවා. ඉන් එකක් තමයි හිමිකාරීත්ව ආයතන පැත්තෙන් තිබූ උදාසිනත්වය. අනිත් එක තමයි ටෙන්ඩරය හිමිකරගත් ව්‍යවසායකයින් තුළ තිබූ උදාසීනත්වය. ඔවුන් ගන්න තිබෙන උනන්දුව පැල කරන්න නැති වෙනවා.
මාර්තු 05, කොළඹ, ශ්‍රී ලංකාව - යුනිසෙෆ් ආයතනය COVAX පහසුකම් හරහා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පළමුවෙන්ම සම්පාදනය කිරීමට සැලසුම් කර ඇති සමස්ත ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ප්‍රමාණය වන මිලියන 1.44න් කොටසක් ලෙස මාත්‍රා 264,000 ක තොගයක් මාර්තු, 07 වන ඉරිදා ලංකාව වෙත සම්පාදනය කර ඇත.
ඇමතිවරුන් සමග හා වෘත්තීය සමිති අතර ගැටුම් ඇතිකර ගෙන සිටින රාජ්‍ය ආයතන සභාපතිවරුන් හතළිහකට අධික පිරිසක් ඉවත් කිරීම හෝ ඔවුන් වෙනත් ආයතන වලට මාරු කිරීම ළඟදීම සිදු කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
"ලං.වි.ම. සතු ඉඩම්වල ස්ථාපිත කර ඇති පාසලක සහ ආරෝග්‍ය ශාලා දෙකකත් නීත්‍යානුකූල ඉඩම් හිමිකම් පවරා දෙනවා ..."
2021.03.01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැුස්වීමේදී ශී‍්‍ර ලංකා විදුහල්පති සේවයේ සේවා ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් විදුහල්පති සේවයේ 111 ශ්‍රේණියට තරග විභාගයක් පැවත්වීමෙන් තොරව නිලධාරීන් බඳවා ගැනීමට තීරණය කර ඇත.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව පියවර නොගෙන, තම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට චෝදනා කිරීම පිළිබඳව විරෝධය දක්වමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාස්කු කොමිසම් වාර්තාව තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන බී.විජේරත්න මහතා සිය පුතුගේ කෘෂි නිෂ්පාදන අලෙවි කරණ ගැටලුවට පිළිතුරු සොයන්නට උර දෙමින්