Tuesday, 12 March 2019 08:29

Facebook වල රහස් සංවාද වැඩියි

සමාජ මාධ්‍යජාල තුල පෞද්ගලික පණිවුඩ හුවමාරුකිරීම් වැඩිවී ඇති බව facebook නිර්මාතෘ Mark Zuckerberg පවසනවා.

ප්‍රසිද්ධ blogg අඩවියක සම්මුක සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු මෙම අදහස් පල කළා.

මේ වනවිට සමාජ මාධ්‍යජාලා තුල විවෘත සංවාදයන්ට වඩා රහස් සංවාද වැඩි ප්‍රමාණයක් සිදුවන බවයි Zuckerberg පවසන්නේ.

මේ වනවිටත් facebook සමාජ මාධ්‍යජාලව වෙත Messenger හා  WhatsApp යන පණිවුඩ හුවමාරු කිරීමේ මාධ්‍ය පවතින අතර තම සමාගමේ නිරීක්ෂකයින්ට අනුව මෙම  මාධ්‍ය දෙකේදී වැඩි වශයෙන් ක්‍රියාත්මක වන්නේ රහස් සංවාද බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.

(මව්බිම)

Education News

Stats

There are 28607 listings, 863 categories and 102 owners in our website