Saturday, 20 April 2019 08:59

රාවණා 1 අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සම්ප්‍රාප්ත වෙයි

ශ්‍රී ලාංකික ඉන්ජීනේරුවන් දෙදෙනෙකු නිපදවූ රාවණ – 1 චන්ද්‍රිකාව අද පස්වරුවේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ලගා වුනා.

රාවණ – 1 චන්ද්‍රිකාව රැගත් සිග්නස් අභ්‍යවකාශ යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ලගා වුනේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 4.40 ට පමණයි.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 6.30 ට පමණ රාවණ – 1 චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත භාරගත් බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, සන්නිවේදන ඉන්ජිනේරු කවීන්ද්‍ර ජයවර්ධන පැවසුවේ.

(අපේ රට) 

Education News

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website