Friday, 03 May 2019 08:26

OPPO A5s වෙළෙඳපොළට

තරුණ පරපුර ඉලක්ක කරගනිමින් තම නවතම mid-range දුරකථනය ලෙස OPPO A5s වෙළෙඳ පොළට හඳුන්වා දීමට OPPO පසුගියදා කටයුතු කළේය.

මේ දුරකථනය Waterdrop තිරය සහිත අලංකාර නිමාව, දීර්ඝ කාලයක් පවතින බැටරිය, dual rear-camera පද්ධතියක් සහ finger-print ස්කෑනරයක් ඇතුළු විශේෂාංග රැසකින් සමන්විත වේ. 4230mAh බැටරියක් සහිත එහි භාවිතා වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මගින් බලශක්ති පරිභෝජනය අවම වන නිසා බැටරියේ ආරෝපණය දීර්ඝ කාලයක් පවතී.

(දිනමිණ)

Education News

Stats

There are 28621 listings, 863 categories and 102 owners in our website