Saturday, 17 August 2019 10:40

ලොව කිසිඳු රටකට සොයා ගැනීමට නොහැකිවූ නව ග්‍රහ මණ්ඩලයක් සොයා ගනියි - ශ්‍රී ලංකා විද්‍යාඥයන්ගෙන් පෙරළියක්

සෞරග‍්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි නව ග‍්‍රහ මණ්ඩලයක් සොයා ගැනීමට ශී‍්‍ර ලාංකික විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙනවා.

ඒ, මොරටුව ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශය මගින් සිදුකළ පර්යේෂණයක ප‍්‍රතිඵලයක් ලෙසයි.

(Neth)

Education News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website