Education News

මිහිපිට මෙතෙක් සොයාගෙන ඇති පැරණිතම ද්‍රව්‍ය සහිත භෞතික වස්තුව ලෙස සැලකෙන උල්කාපාතයක් විද්‍යාඥයෝ විශ්ලේෂණය කරමින් සිටිති.

නාසා ආයතනය හා නොවා ආයතනය එක්ව විශේෂ හෙලිදරව්වක් කොට තිබේ.

ඒ අනුව 2019 යනු ඉතිහාසයේ වාර්තා ගත දෙවනතම උණුසුම් වර්ෂය බවට ඔවුන් හෙලි කොට තිබේ.

කිලිනොච්චිය, ආනන්දපුරම් ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් දරුවෙකු යොදාගනිමින් සූර්ය බලයෙන් ක්‍රියාකරන ට්‍රයිසිකලයක් නිපදවා තිබිණ.

දුරුතු පොහොය දිනය යෙදී ඇති ලබන 10 වනදාට අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව තාරකා විද්‍යාඥයන් සඳහන් කරයි.

අප රටෙහි අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ වරින්වර විවිධ කතිකාවන් මතුවෙයි. සාමාන්‍ය පෙළ උසස් පෙළ හා සරසවි අධ්‍යාපනය දක්වා සාම්ප්‍රදායිකව ඉලක්ක ගත වයස් සීමාවන් පවතී. මේ අනුව සාමාන්‍ය පාසල් අධ්‍යාපනය තුළින් සරසවිය දක්වා ගොස් උපාධියක් ලබන විට සිසුවකුගේ වයස අවු: 25ක් වත් ඉක්ම ගොසිනි.

ඉරිදා, 22 දෙසැම්බර් 2019 09:08

මාරාන්තික විටමින් බී 12

ලේ වල ශක්තිය අඩ වෙනවාට අපි කියනවා ලේ අඩ වෙනවා නැත්නම් ලෙඩ වෙනවා කියලා. ඒ නිසයි අපි ලෙඩ වුනාම ලේ පරීක්ෂා කරන්නේ. ලේවල ශක්තිය අඩ වුනාම සිදු වන දේ ගැන මම විශේෂයෙන් කියන්න අවශ්‍ය නැහැ. රතු රුධිරාණු වල ශක්තිය අඩ වීමට ප්‍රධානම හේතුව වන්නේ විටමින් B12 ඌණතාවයයි. දැන් සිදුවන දේවල් ගැන ඔබට සිතාගත හැකිද? කලන්තය, හෘදයවස්තුව වැඩියෙන් ස්ඵන්ධනය වීම, මානසික ආතතිය, ඩිප්‍රෙෂන්, හුස්ම ගැනීම වේගවත් වීම. හිතාගන්නවත් බැරි රෝග ලක්ෂණ ගණනාවකට එක වර ඔබට මුහුණ දෙන්නට වෙනවා. ඔබට මොන තරම් බියක් ඇතිවෙයිද? එක විටමින් වර්ගයකට සිදු කල හැකි හානිය සුලුපටු නැහැ. කරන්නට ඇත්තේ එක දෙයයි. විටමින් B12 ටිකක් අරං බොන එකනේ නේද? නමුත් අපි මේ කතා කරන්නට යන්නේ ඒ විටමින් බී ඇතුලේ ඉන්න මාරයා ගැනයි.

ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුව දියවීම හේතුවෙන් මෙම සියවස අග භාගය වන විට මිලියන හාරසීයක ජනතාවට ගං වතුර තත්ත්වයකට මුහුණ පාන්නට සිදුවෙන බව අධ්‍යයනයකින් හෙළිවේ.

ලෝකයෙන් තුරන් වී ඇති බවට ලෝක රතු දත්ත නාමාවලියේ පවා සඳහන්ව තිබූ ශ්‍රී ලංකාවට ආවේණික වූ ශාකයක් අධිවේගී මාර්ගයකට බිලි වීමට ආසන්නයේ තිබියදී සොයා ගැනීමට හැකි වී තිබේ.

සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කිරීම සඳහා වයස අවුරුදු 25 වන විට කොලෙස්ටරෝල් පරීක්ෂාවක් සිදු කළ යුතු බව පර්යේෂකයින් කණ්ඩායමක් පෙන්වා දී තිබේ.

විකිරණශීලිතාව නැමැති ක්ෂේත්‍රයේ පතාක යෝධයෙකු වන මාරි කියුරි මැතිණිය පොලෝනියම් සහ රේඩියම් යන මුලද්‍රවය සොයා ගනිමින් විද්‍යා ලෝකයේ දිශානතිය උඩු යටි කුරු කිරීමට සමත් වුවාය.

Education News

කඩදාසි පැළවෙයි...

නොවැම්බර් 19 2019

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website