Education News

බ්‍රහස්පතින්දා, 23 මැයි 2019 08:52

PATHE Global Campus වෙතින් අමෙරිකානු උපාධියක්

PATHE Global Campus (www.pathe.edu.lk)සිය නවතම ඇමරිකානු උපාධි සම්පූර්ණ කිරීමේ වැඩසටහන පසුගියදා American Alumni Assoiation (AAA)හි විශේෂ උත්සවයේදී හඳුන්වා දුන්නේය. ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදයේ Cleary University එහ හි තුන් අවුරුදු ව්‍යාපාර පරිපාලන උපාධිය දැන් කොළඹ 06, වැල්ලවත්තේ, රාජගුරු ශ්‍රී සුභූති මාවතේ, අංක 7 ලිපිනයෙහි පිහිටි PATHE Global Campusහිදී හැදෑරිය හැකිය. උපාධි පාඨමාලාව සඳහා බඳවා ගැනීමේ අවම සුදුසුකම සාමාන්‍ය පෙළ සමත් වීමය. මෙහි විශේෂත්වය වන්නේ ශිෂ්‍යයාගේ අවශ්‍යතාව අනුව පාඨමාලාවේ ඕනෑම අදියරකදී අමෙරිකාවේ Cleary Universityවෙත මාරු විය හැකි වීමය.

බදාදා, 22 මැයි 2019 08:39

හුවාවි නොසැලෙයි

ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුළ දැනට පවතින හුවාවි ජංගම දුරකතන සඳහා අඛණ්ඩව සිය සහාය ලබාදෙන බව එම සමාගම සහතික වෙයි.

අඟහරුවාදා, 21 මැයි 2019 12:00

‘දෙවන වාර විභාගය එපා’

රටේ පැවති අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් පාසල් නොපැවැත්වුණු මාසයක කාලය තුළ අධ්‍යාපන සම්පූර්ණයෙන්ම  බිඳ වැටී ඇති හෙයින් එය යථා තත්වයට පත්වන තුරු  දෙවන පාසල් වාර අවසාන විභාගය නොපවත්වන ලෙස ලංකා විදුහල්පති සංගමය අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.  

ගූගල් සමාගම හුවාවි ජංගම දුරකථන උපාංගවල ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ මෘදුකාංග නවීකරණ කිරීම අත්හිටුවා තිබේ.

ජපානය එදාමෙදා තුර නිෂ්පාදනය කරන ලද වේගවත්ම දුම්රිය අත්හදා බැලීම් මේ වනවිට ආරම්භ කර තිබේ.

උසස් පෙළ නිමා කළ සිසුන්ට මෙන්ම පාසල් ගුරුවරුන්ට ජාත්‍යන්තර අධ්‍යාපනවේදී උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව දැන් IIHS ආයතනයෙන් ලැබේ. මැලේසියාවේ විවෘත විශ්ව විද්‍යාලය සමග එක්ව පවත්වන මේ උපාධි වැඩසටහනෙන් Bachelors in Education (TESL)Ó Bachelors in Teaching yd Bachelors in Early Childhood (Hons. යන උපාධි ලබා ගත හැකිය.

බ්‍රහස්පතින්දා, 16 මැයි 2019 08:47

whatsapp ඔත්තුබලන හැකර්වරුන්

වට්ස්ඇප් සමාජ මාධ්‍ය මගින් සිදුවන දෑ අනවසරයෙන් නිරික්ෂණය කිරීමට ඔත්තු බලන හැකර්වරුන්ට හැකිවී ඇතැයි වාර්තා වෙයි.

SLIIT ව්යාපාර පීඨය වසරක් පාසා අඛණ්ඩ 7 වන වසරටත් පාසල් සිසුන්ගේ මෘදු කුසලතා ඉහළ නංවන ''SLIIT Soft Skills 2019’’ වැඩසටහන මාලඹේ SLIIT විශ්වවිද්යාලයේදී පසුගියදා පැවැත්විය. පාසල් දරුවන්ගේ මෘදු කුසලතා මෙන්ම ජිවිතයට අත්යවශය වන කුසලතාවයන් ඉහළ නැංවීම අරමුණු කර ගත් මෙම වැඩසහටන තුළින් කණ්ඩායම් ක්රියාකාරකම්, ගැටළු විසඳීම, නායකත්වය සහ නිර්මාණාත්මක චින්තනය වැනි කුසලතාවයන් ඔප් නැංවීම සිදු කෙරේ.

මිනිසාගේ ජීවිතයේ බොහෝ කටයුතු ස්මාර්ට් ජංගම දුරකථන මාර්ගයෙන් ඉටුකර ගත හැකි යුගයක, අභ්‍යන්තර දත්ත ගබඩා කිරීමේ හැකියාව ඉතා වැදගත් අවශ්‍යතාවක් බවට පත්ව ඇත.

අඟහරුවාදා, 14 මැයි 2019 08:40

පොළොන්නරුවට 5G

නවීන තාක්ෂණයේ විශිෂ්ටත්වය දැනුමෙන් සපිරි උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ ලෝකයක් බිහිකිරීම වෙනුවෙන් උපරිමයෙන් භාවිතයට ගන්නැයි ජනපති ඉල්ලයි.

Education News

කඩදාසි පැළවෙයි...

නොවැම්බර් 19 2019

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website