Education News

Avengers: Endgame වෙනුවෙන් F11 Pro Marvel’s Avengers LimitedEdition දුරකථනයක් හඳුන්වා දෙන බව OPPO පසුගියදා නිල වශයෙන් නිවේදනය කළේ ය. මෙය OPPOරසිකයන්ට පමණක් නොව ලොව පුරා විසිරී සිටින Avengers: Endgame රසිකයන්ටද සුවිශේෂීඅත්දැකීමක් වනු ඇත. ශ්‍රී ලංකාවට අමතරව තායිලන්තය, ඉන්දුනීසියාව, ලේසියාව,කාම්බෝජය,

සදුදා, 13 මැයි 2019 07:34

ලෝක පාලක සමාජ මාධ්‍ය

ආචාර්ය සුනිල් රණසිංහ
(මානවවිද්‍යා Anthropology සහ සත්ව චර්යාවිද්‍යාව Ethology)

මාසයකට වරක් ග්‍රාහකයන් බිලියන 2.2 ක් ෆේස්බුක් (Facebook)ජාලය භාවිත කරන බව එහි ප්‍රධාන විධායක නිලධාරි මාර්ක් ෂකර්බර්ග් පවසයි. එය ලෝක ජනගහනයෙන් තුනෙන් එකකි(1/3). ෆෙස්බුක් රාජ්‍යයක් හෝ මහාද්වීපයක් නොවේ.

ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ ඊශාන දිග ප්‍රදේශයේ පිහිටි ග්‍රේට් කැනියන් නිම්නය නිර්මාණය වී තිබෙන්නේ ඒ මතින් ගලායන අපූරු ජල ප්‍රවාහනයන් නිසයි. භූ විද්‍යාඥයන්ගේ මතය වන්නේ මෙම නිර්මාණය වසර මිලියන පන්සීයක් තරම් පැරණි බවයි. එම මතය සනාථ කරන්නට සමත් සත්ව හා මානව ‍පොසීල රාශියක් මෙම ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා.

ස්වයං මූල්‍යකරණ වැඩසටහන යටතේ 2019-20 අධ්‍යයන වර්ෂය සඳහා වෛද්‍ය උපාධිය (MBBS), දන්ත වෛද්‍ය උපාධිය (BDS), අධ්‍යාපනවේදී උපාධිය (BE), තාක්‍ෂණවේදී උපාධිය (B.Tech), ඖෂධවේදී උපාධිය (B.Pharm) සහ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ  උපාධිය (B. Arch) යන උපාධි පාඨමාලා සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වෙන සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික සිසුන්ගෙන් (ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයන් (PIO), විදේශීය පුරවැසිභාවය හිමි පුද්ගලයන් (OCI) සහ නේවාසික ඉන්දියානු සහ ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයන් (NRIs) හැර) ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය අයැදුම්පත් කැඳවයි.

බදාදා, 08 මැයි 2019 09:28

සයිටීස් සමුළුව කල් යයි

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ සයීටීස් (CITESCoP 18) ජාත්‍යන්තර සමුළුව ජිනීවාහි පිහිටි සයිටීස් (CITES) මහලේකම් කාර්යාලයේ ඉල්ලීම මත කල්දමා ඇති බව ශ්‍රී ලංකාවේ සයිටීස් ලේකම් කාර්යාලය සඳහන් කළේය.

ෂරියා විශ්වවිද්‍යාලය නැතහොත් මඩකලපුව මණ්ඩපය නමින් හැදින්වෙන කිසිදු ආයතනයකට උපාධි පාඨමාලා පැවැත්වීමට කුමන හෝ සංවිධානයනට බලය පවරා නොමැති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අවධාරණය කරයි. 

පාසල්වල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණින් අයවැය යෝජනාවක් අනුව පාසල්වලට පරිගණක පහසුකම් සැපයීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත.

සිකුරාදා, 03 මැයි 2019 08:26

OPPO A5s වෙළෙඳපොළට

තරුණ පරපුර ඉලක්ක කරගනිමින් තම නවතම mid-range දුරකථනය ලෙස OPPO A5s වෙළෙඳ පොළට හඳුන්වා දීමට OPPO පසුගියදා කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් විසඳුම් සැපයුම් සමාගම වන Arimac විසින් ‘නීරෝ’ නමින් multi-platform ත්‍රිමාණ පරිගණක ක්‍රීඩාවක් දියත් කිරීමට සූදානම් වෙයි.

පරිසර ක්‍රියාකාරිනියක් ලෙසින් අතිශය ජනප්‍රියත්වක් අත්පත් කරගෙන සිටින ස්වීඩන් ජාතික ග්‍රේටා තුන්බර්ග් දැරිය බ්‍රිතාන්‍යය දේශපාලන නායකයන් හමුවේ පැවැති දේශනයකට එක්වුණි.

Education News

කඩදාසි පැළවෙයි...

නොවැම්බර් 19 2019

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website