Education News

 අමෙරිකානු මහද්වීපයේ පැරැණිතම මානව පා සටහන හඳුනාගැනීමට තමන් සමත්වූ බව විද්‍යාඥයන් පිරිසක් පළමුවරට අනාවරණය කර ඇත.

පාසල් හා විශ්වවිද්‍යාල යළි විවෘත කිරීම මැයි 6දා සිදු කිරීම⁣ට තීරණය කර තිබේ. ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආරක්ෂ කවුන්සිලය රැස්වූ අවස්ථාවේදීය.

(ළක්බිම)

අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා ඉතා අඩු පිරිවැයකින් නිමකරගත හැකි දැනට වෙළෙඳපොළේ ඇති යන්ත්‍රවලට වඩා ඉතා ආරක්‌ෂාකාරී නව ‘කොළ මඬින’ යන්ත්‍රයක්‌ නිර්මාණය කිරීමට අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා සමත්ව සිටී.

අඟහරුවාදා, 23 අප්‍රේල් 2019 09:09

ඇමරිකානුවෝ මිලියන 15ක් ෆේස්බුක් අතහරී!

භාවිත කරන්නන්ගේ පෞද්ගලික  දත්ත ආරක්ෂා කිරීම සදහා ෆේස්බුක් සමාගමඅපොහොසත් වීමේ ප්‍රතිපලයක් වශයෙන් ඇමරිකාවේ සහ යුරෝපයේ තරුණ පිරිස් ෆේස්බුක් සමාජජාලය භාවිත කිරීම සීඝ්‍රයෙන් අතහැර දමමින් සිටියි.

උල්කා ගැටීමෙන් සිදුවූ ජීවී විනාශය ප්‍රකෘතිමත්වීමට වසර මිලියන ගණනක් ගතවූවා නම් වර්තමාන විනාශය යළි සැකසීමට කවර කලක් ගතවේද?

සදුදා, 22 අප්‍රේල් 2019 10:40

රුසියාවේ News කියන කඩවසම් රොබෝ

සෝමලතා හේරත් මැණිකේව බොහෝ දෙනා හඳුනන්නේ ප්‍රතිභාපූර්ණ ගීත රචිකාවියක ලෙසයි. මීට කලකට ඉහතදී බෙහෙවින් ජනප්‍රිය වූ, මේඛලා ගමගේ ගායනා කරන අහන් ඉන්න... අහගෙන ඉන්න යන ගීතය ඇතුළු ගීත රැසක් ඇය අතින් මේ වනවිට රචනා වී තිබෙනවා. කෙසේ වෙතත් අපි මේ කියන්නට සැරසෙන්නේ ඇගේ ගීත රචනා කලාව ගැන නොව අතළොස්සක් වන මෙරට චිත්‍රපට අධ්‍යක්ෂිකාවන්ගේ නම් අතරට ඇගේ නමද එක්වීම ගැනයි. සෝමලතා හේරත් මැණිකේගේ කුළුඳුල් සිනමා පටය වන  කතා කරන හීන මේ දිනවල රිද්මා මණ්ඩලයේ සිනමාහල්වල තිරගත වෙනවා.

ශ්‍රී ලාංකික ඉන්ජීනේරුවන් දෙදෙනෙකු නිපදවූ රාවණ – 1 චන්ද්‍රිකාව අද පස්වරුවේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ලගා වුනා.

ඔස්ට්‍රේලියාවේ කැන්බෙරා නගරවාසීන් වෙත ඩ්‍රෝන තාක්ෂණය හරහා කුඩා ප්‍රමාණයේ භාණ්ඩ සහ ආහාර ප්‍රවාහනය කිරීමේ සේවයක් ඇරඹීමේ අවස්ථාව ගූගල් සමාගමට සම්බන්ධ සමාගමක් වෙත ලබා දීමට අනුමැතිය ලැබී තිබේ.

ආචාර්ය ලොචන්දක රණතුංග තොරතුරු තාක්ෂණ අධ්‍යයන අංශය මොරටුව විශ්වවිද්‍යාලය

කෘත්‍රිම බුද්ධිය නොඑසේ නම් Artificial Intelligence (AI) පිළිබඳ කතාබහ කරන විට එහි ඉතිහාසය 1950 දශකය දක්වා දිව යන්නකි. නමුත් දැන් ඒ පිළිබඳ නැවත කතාබහ අලුත් වෙමින් පවතී. එසේ ම විවිධ සමාජ ක්ෂේත්‍ර තුළ අලෙවිකරණ පාඨයක් ලෙස සිදුවන භාවිතාව ද සුලභව දැකිය හැකිය. 1940 අග භාගයේ දී ක්‍රමලේඛයක් මඟින් ද්වීමය සංඛ්‍යා ආකෘතියකින්, මතකය ආම්පන්නයක් තුළ ගබඩා කර තැබීමට යෝජනා ඉදිරිපත් කරන ලද්දේ ජෝන් වොන් නියුමාන් විසිනි.

ඉදිරියේදී ඇතිවිය හැකි විදුලිබල අර්බුදයට විසඳුමක් වශයෙන්, ඉවතලන ද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමේ ක‍්‍රමවේදයක් ලංකාවට හඳුන්වාදීමට බි‍්‍රතාන්‍ය රජය සිය කැමැත්ත පලකර තිබේ.

Education News

කඩදාසි පැළවෙයි...

නොවැම්බර් 19 2019

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website