Education News

ඉරිදා, 22 ජනවාරි 2017 19:18

100 පැනපු ලෝකේ සීයලාගෙ රහස්

ඉන්දුනීසියාවේ ජීවත්වන ලොව වයස්ගතම පුද්ගලයා වන ම්බා ගොතො සිය 146 වැනි උපන් දිනය සමරා දින කිහිපයක් ගතවෙද්දී 105 වැනි වියේ පසුවන ප්‍රංශ ජාතික රොබට් මාර්චාන්ඩ් පැයක් තුළ සැතපුම් දහාහතරක් සිය පාපැදිය ධාවනය කරමින් වාර්තාවක් පිහිටුවීය.

පරම්පරාවෙන් පරම්පරාවට දරුවන්ගේ විනෝදාස්වාද ක්‍රියාකාරකම් වෙනස් වීම වැළැකිය නොහැකියි. තමන්ගෙන් පසු පරම්පරාවේ ක්‍රියාකාරකම් පිළිගැනීමට හෝ හුරුවීමට පවතින පරම්පරාව නම්‍යශීලී නොවීමත් වැළැකිය නොහැකියි.

සෙනසුරාදා, 21 ජනවාරි 2017 09:16

සෙල්ෆි අරන් දෙන කාරයක්

මිලේනියල්ස්, සිංහලෙන් නම් සහශ්‍රකයන් යනුවෙන් පොදු වහරේ හැඳින්වෙන්නේ 21 වැනි ශතවර්ෂය නැත්නම් 2 වැනි සහශ්‍රයේ යෞවනත්වයට පත්වූවන්. සෙල්ෆි ගැනීම ඔවුන්ගේ ප්‍රියතම ක්‍රියාකාරකමක් බව සමාජයට රහසක් නොවේ.

සිකුරාදා, 20 ජනවාරි 2017 07:55

ශබ්දයේ වේගයෙන් යන දුම්රියක්

දකුණු කොරියාව විසින් මේ දිනවල ශබ්දයේ වේගයට සමාන වේගයෙන් ගමන් කළ හැකි අධිවේගී දුම්රියක් නිර්මාණයෙහි නිරතවෙමින් පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිකුරාදා, 20 ජනවාරි 2017 07:20

දොඩම් ලෙල්ල ලෙඩ ගොඩකට හොඳයිලු

දොඩම් ලෙලි ආහාරයට එක්‌ කර ගැනීමෙන් හෘද රෝග, පිළිකා, කොලෙස්‌ටරොල්, අධි රුධිර පීඩනය ඇතුළු රෝග ගණනාවක්‌ මඟ හරවා ගත හැකි බව බටහිර වෛද්‍ය පර්යේෂණවලින් අනාවරණය වී තිබේ.

බ්‍රහස්පතින්දා, 19 ජනවාරි 2017 07:59

2000 GB FLASH DRIVE වෙළෙඳපොළේ

ෆ්ලෑෂ් ඩ්‍රයිව් ලාංකේය භාවිත කරන්නන් අතරේ ව්‍යවහාර වන්නේ පෙන් ඩ්‍රයිව්, තම්බ් ඩ්‍රයිව්, මෙමරි ස්ටික් නැතහොත් යූ එස් බී ඩ්‍රයිව් යන නම්වලින්. මුල් කාලයේ 4, 8, 16 මෙගා බයිට් ධාරිතාවලින් අප හමුවට ආ ෆ්ලෑෂ් ඩ්‍රයිව් වර්තමානයේ ගිගා බයිට් ධාරිතාවලින් භාවිත කරන්නන් අතර සුලබව ගැවසෙනවා.

බදාදා, 18 ජනවාරි 2017 09:38

කර්තෘ නැතත්; පොත ‍හොඳට යනවා

සප්තපර්ණී යනු කාගේත් අවධානයට ලක්විය යුතු නවකතාවකි. මහාචාර්ය සුසන්ත මහ උල්පත අවසන් වරට අපට දායාද කර ඇත්තේ ‍ඓතිහාසික නවකතාවේ තවත් ප්‍රබල ආදර්ශයකි.

බදාදා, 18 ජනවාරි 2017 09:14

අතේ රෝල් කළ හැකි වෝල්පේපර් TV

අඟල්1/10ක ඝනකමකින් යූත් ඹ්ට් "එ" වෝල්පේපර් ටීවී එහි ඇති කාන්දම් බ්‍රැකට් මඟින් බිත්තියට ඇලවීමට හෝ සවි කිරීමට පුළුවන්.

අඟහරුවාදා, 17 ජනවාරි 2017 09:39

අපාගත පාපයෙන් සාත්තර පොතට

මා දිනෙක අපාගත වෙන්නේ නම් ඒ කුමන වරදක් කළ නිසාදැයි සිතද්දී නිතර මට සිහිවන්නේ මීට වසර පහළොවකට පෙර මා විසින් දැනුවත්ව වූ අපරාධයකි. ජීවිතයේ පළමු වරට රටින් පිට ගිය විට ඉන්දියාවේ නවදිල්ලි නුවරදී මා අතින් එය සිදු විණි. සමහරවිටෙක මේ කතාව මට මතක හැටියට මින් පෙරත් ඔබට පවසා තිබෙනවා විය හැකිය.

Education News

කඩදාසි පැළවෙයි...

නොවැම්බර් 19 2019

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website