Education News

අද, ෆේස්බුක් ලොව පුරා සංවිධාන 27 ක් සමඟ එක්ව ලාභ නොලබන ලිබ්රා සංගමය ආරම්භ කර ලිබ්රා නමින් නව මුදල් වර්ගයක් නිර්මාණය කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල සේවා පහසුකම් සපයන ආයතන වන ශ්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග්, ලංකාකොම්, මොබිටෙල් සහ එටිසලාට් මඟින් දුම්රිය ස්ථාන පනස් තුනක් සඳහා Wi-Fi කලාප අසූ නමයක් ස්ථාපනය කිරීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාව අභ්‍යාවකාශ පර්යේෂණ ක්ෂේත්‍රයට පිවිසීම සනිටුහන් කරමින් රාවණ- 01 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (17) පස්වරු 3.45ට සාර්ථකව සිදු කෙරිණි.

ශ‍්‍රී ලාංකිකයින් සියලූදෙනාම පාහේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනුවෙන් දක්වන්නේ ඉහළ උද්යෝගයකි. ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ඇලූම් කරන ආදරය කරන මෙම සියලූම ක‍්‍රීඩා ලෝලීන් වෙනුවෙන්, ප‍්‍රමුඛතම ගෝලීය සන්නිවේදන ජාලය වන Viber වෙතින් ලෝක ශුරතා ක‍්‍රිකට් බෝට් තරඟාවලියක් හඳුන්වා දී තිබේ.

ඇපොලෝ 11 යානාව ඔස්සේ සඳ මතට මුලින්ම මිනිසුන් ගෙන ගිය මෙහෙයුම සඳහා සහාය වූ පරිගණක යන්ත්‍රයක් හා සංසන්දනය කරන විට, වර්තමානයේ ඇති මූලිකම ස්මාට්ෆෝන් උපාංගයක වුවත් ඇති පරිගණක බලය 60 දශකයේදී විද්‍යා ප්‍රබන්ධයන් තුළින් පවා බලාපොරොත්තු නොවුණු තරම් අතිප්‍රබල වේ. කෙසේ වෙතත් ඊටත් වඩා සිය ගුණයකින් පවා ප්‍රබලත්වයක් ඇති නවීන පරිගණක යන්ත්‍ර වර්තමානයේදී නිෂ්පාදනය වෙමින් පවතින අතර, දිනෙන් දින පරිගණකයේ ප්‍රබලත්වය ඉහළ යනු දැකිය හැකි වේ. මෙයට කදිම උදාහරණයක් වන්නේ නවතම Apple Mac Pro 2019 උපාංගයයි.

ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය විසින් එලැඹෙන සැප්තැම්බර් මාසයේදී සඳ වෙත යැවීමට සූදානම් කළ අභ්‍යවකාශ යානය එළිදක්වා තිබේ.

Huawei Y ස්මාර්ට් ජංගම දුරකථන පෙළට එක්වූ නවත ම සාමාජිකයාවන Y5 ජංගම දුරකථනය නවත ම විශේෂාංග රැසකින් සමන්විතය.

අලුතින් නිෂ්පාදනය කරන Huawei ජංගම දුරකතනවලින් ෆේස්බුක් පහසුකම ඉවත් කිරීමට එම සමාගම සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කෙසේ නමුත් ෆේස්බුක් සමාගම අදාළ තීරණය ක්‍රියාත්මක කරන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

අන්ඛි දාස්, මහජන ප්‍රතිපත්ති ප්‍රධානි,දකුණු ආසියාව, ෆේස්බුක් සමාගම

 ෆේස්බුක් අඩවිය නිර්මාණය කරන ලද්දේ මහජනතාව එකිනෙකා සමග සම්බන්ධ කිරීමට සහ ප්‍රජාව ගොඩ නැගීමේ බලය ඔවුන්ට හිමි කර දීම සඳහා ය. භාෂාමය, සංස්කෘතික හා සමාජ ආර්ථික බාධක තුරන් කිරීම සහ සුළු ව්‍යාපාර හිමිකරුවන්ට නව ආර්ථික අවස්ථාවන් සලසා දීම සඳහා ලොව පුරා ෆේස්බුක් අඩවිය යොදා ගැනෙන ආකාරය අප දැක ඇත. එහෙත් මහජනතාව එකිනෙකා සමග සම්බන්ධ කිරීම නිසා අනපේක්ෂිත ප්‍රතිවිපාක අත් විය හැකි බව ද අපි දනිමු.

උසස් පෙළ නිමා කළ සිසුන්ට මෙන්ම පාසල් ගුරුවරුන්ට ජාත්‍යන්තර අධ්‍යාපනවේදී උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව දැන් IIHS ආයතනයෙන් ලැබේ. මැලේසියාවේ විවෘත විශ්ව විද්‍යාලය සමග එක්ව පවත්වන මේ උපාධි වැඩසටහනෙන් Bachelors in Education (TESL)Ó Bachelors in Teaching හා Bachelors in Early

Education News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website