Education News

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කරමින් Google transit විශේෂාංගය මෙරටට හඳුන්වා දීමේ මූලික ව්‍යාපෘතිය ආරම්භ විය. ඒ ජාතික ගමනා ගමන කොමිසම් සභාවේ විසිපස්වැනි සංවත්සරයේදී ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි.

විවිධ ක්‍රියාකාරකම් සඳහා ඩ්‍රෝන යානා යොදා ගැනීම අද සුලභ දෙයක්.

samsung ශ්‍රී ලංකා ආයතනය විසින් මෙගා පික්සල් 48 ධාරිතාවක් ඇති ලෝකයේ ප්‍රථම කරකැවිය හැකි ත්‍රිත්ව කැමරාව සමඟ එන Galaxy A80 දුරකථනය ලංකාවට හඳුන්වා දීමේ අවස්ථාව කොලඹ Hilton Ballroomහි දී පැවැත්විණි . පරිපූර්ණ පුළුල් තිරයක් Samsung විසින් ප්‍රථමවරට හඳුන්වා දෙන කරකැවිය හැකි ත්‍රිත්ව කැමරා සහ intelligent battery එකක් ආදී නවතම විශේෂාංග රැසක් සමඟ පහසුකම් අත්විඳීමේ අවස්ථාව උදාවෙයි.

මෙරට පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීම අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය කිරීමේ දී ප්‍රමුඛතම කාර්යයක් වන අතර, මේ සඳහා සුපරීක්ෂණ ක්‍රියාවලිය බලගැන්වීම කාලීන අවශ්‍යතාවක් ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරයි.

සෞරග්‍රහ මණ්ඩලයේ විකාසනය පිළිබඳ අදහසක් ලබාගැනීම සඳහා ජපානය විසින් ග්‍රාහකයක් මතට යවනු ලැබූ අභ්‍යවකාශ යානය සාර්ථකව ඒ මත ගොඩබස්වා තිබේ.

රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

Huawei සමාගම සිය නවතම Huawei Y සහ Nova 3i මාදිලි පෙළ සඳහා විශේෂ මිල ගණන් මෙන්ම ඩයලොග් සහ මොබිටෙල් වෙතින් ආකර්ෂණීය දීමනා ද හඳුන්වා දී ඇත. මෙම සුවිශේෂී  දීමනාව Huawei Nova 3i, Y9 2019, Y7 Pro 2019, Y6 Pro 2019 සහ Y5 Lite යන ජංගම දුරකථන සඳහා අදාළ වේ.  FullView දර්ශන තිරයකින්, දැකුම්කළු නිමාවකින් සහ අසමසම වර්ණ කිහිපයකින් ලබාගත හැකි Huawei Y 2019 මාදිලි පෙළට අයත් ජංගම දුරකථන, GPU turbo තාක්ෂණය, විශිෂ්ට දර්ශන තිරයකින් සහ ද්විත්ව කැමරා මඟින් තත්වයෙන් උසස්  ඡායාරූප ලබාගැනීමේ හැකියාවෙන් යුක්ත Huawei nova3i ජංගම දුරකථනයන් මෙම සුවිශේෂී දීමනාව තුළින් මිලදී ගත හැක.


වර්තමානයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා වාර්ෂිකව පෙනී සිටින 250,000ක් පමණ වන සිසුන්ගෙන් සිසුන් 160,000ක් පමණ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබති.

සිය සමාගමේ නිෂ්පාදිත ජංගම දුරකථනවල ජාල ප්‍රතිරෝධී උපාංග ඇතුළත් බව සඳහන් කරමින් පාරිභෝගිකයන් නොමග යවන ආකාරයේ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණයට එරෙහිව  ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම විසින් සැම්සුන් සමාගමට එරෙහිව නඩු පවරා තිබේ. 

අප එදිනෙදා මගතොටේදී දකින මහජන ගැටලු, පළාත් පාලන ආයතනවලට දන්වා ඒවාට විසඳුම් ලබා ගැනීමට යම් කාලයක් ගත වේ. බොහෝ විට ඉතා සුළු ගැටලු පිළිබඳ අදාළ ආයතන තැකීමක් සිදු නොකරයි. එබැවින් මහජනතාවද බොහෝ අපහසුතාවන්ට ලක්වෙති. නමුත් අප මගතොටේදී දකින ගැටලු තම ජංගම දුරකථනය මගින් ඒ මොහොතේදීම අදාළ ආයතනවලට දැන්විය හැකි නම් කොපමණ අගනේද? 'මංකිව්වා'  ජංගම දුරකථන යෙදවුම මගින් එය සිදුකළ හැකිය. ඒ පිළිබඳ දැන ගැනීමට අපි මෙම යෙදවුමේ නිර්මාතෘ සොහාන් කුලසූරිය මහතා අදට සම්බන්ධ කරගතිමු. 

Education News

කඩදාසි පැළවෙයි...

නොවැම්බර් 19 2019
Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website