Education News

ලොව පුරා වට්සැප් ෆේස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවි බිඳවැටීමකට ලක්ව ඇතැයි ද එය යථා තත්ත්වයට පත්කිරීමට අදාළ ආයතන ක්‍රියා කරමින් සිටින්නේ යැයි එම නියෝජිතයන් තමන්ට දන්වා සිටි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි. 

(ක්‍රිසන්ති විතාරණ)

2030 වසර වන විට ලොව පුරා කර්මාන්ත අංශයේ රැකියා මිලියන 20ක් පමණ රොබෝවරුන් මගින් සිදු කරනු ඇති බව ඔක්ස්ෆර්ඩ් ඉකොනොමික්ස් මගින් සිදු කළ සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

සෙනසුරාදා, 22 ජූනි 2019 10:58

අධ්‍යාපනයේ නවෝදය නිවිතිගලටත්

නිවිතිගල ආසනයට අධ්‍යාපනයේ නවෝදයක් ඇති කරමින් නිවිතිගල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක සහ ජනාධිපතිගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් මියුරු භාෂිත ලියනගේ මහතාගේ ඇරයුමෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ර්‍රයේ (21) පෙරවරු 10.00ට යෙදෙන සුබ මොහොතින් නිවිතිගල සුමන මහ විද්‍යාලයේ ලක්‍ෂ 700ක වියදමින් ප්‍රතිසංස්කරණය කළ විද්‍යාලයීය ගොඩනැගිලි සංකීර්ණ සහ ලක්‍ෂ 336ක වියදමින් ඉදිකිරීමට යෝජිත තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම සිදුකෙරේ.

Smart Phone එකක් ගනිද්දී ඔබ දෙපාරක් නොහිතා ගත්ත එකම Mobile Phone Brand එක වුණේ HUAWEI සන්නාමය. ඒත් මේ දවස්වල ලෝකෙ පුරාම HUAWEI සම්බන්ධයෙන් යන එක එක කටකතා නිසා Smart Phone එකක් ගනිද්දී ඔබ දෙපාරක් හිතනවා වෙන්න පුලුවන්. හැබැයි මේ කටකතා පැතිරෙන්නේ HUAWEI උපාංග වල තියෙන දෝෂයක් නිසා නෙමෙයි කියල ඔබට කියන්න කැමතියි. ඇත්තටම HUAWEI සම්බන්ධව තියෙන ගැටලු බොහොමයක් දේශපාලනිකයි. එක්සත් ජනපදය හා චීනය අතර ගොඩනංවන ලද වෙළඳ යුද්ධයකට මැදි වීමට HUAWEI සමාගමටත් සිදුවී තිබෙනවා. කුමන අභියෝග හමුවේ වුවත් ශක්තිමත් ලෙස දිගටම පවතින බව HUAWEI ආයතනය සහතික වෙනවා.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා ඉවහල් වන මාර්ග ඉදි කිරීමේදී සිදුකළ යුතු ප්‍රමුඛතම කාර්යයක් වන පස් සාම්පල පරීක්ෂාව අදාළ ස්ථානයේදීම පහසුවෙන් සිදුකළ හැකි මෘදුකාංගයක් නිපදවීම වෙනුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුවියක වන චතුරංගී එදිරිසූරිය රටවල් ගණනාවක් අතරින් පළමු ස්ථානය හිමිකරගෙන තිබෙන්නීය.

අද, ෆේස්බුක් ලොව පුරා සංවිධාන 27 ක් සමඟ එක්ව ලාභ නොලබන ලිබ්රා සංගමය ආරම්භ කර ලිබ්රා නමින් නව මුදල් වර්ගයක් නිර්මාණය කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල සේවා පහසුකම් සපයන ආයතන වන ශ්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග්, ලංකාකොම්, මොබිටෙල් සහ එටිසලාට් මඟින් දුම්රිය ස්ථාන පනස් තුනක් සඳහා Wi-Fi කලාප අසූ නමයක් ස්ථාපනය කිරීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාව අභ්‍යාවකාශ පර්යේෂණ ක්ෂේත්‍රයට පිවිසීම සනිටුහන් කරමින් රාවණ- 01 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (17) පස්වරු 3.45ට සාර්ථකව සිදු කෙරිණි.

ශ‍්‍රී ලාංකිකයින් සියලූදෙනාම පාහේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනුවෙන් දක්වන්නේ ඉහළ උද්යෝගයකි. ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ඇලූම් කරන ආදරය කරන මෙම සියලූම ක‍්‍රීඩා ලෝලීන් වෙනුවෙන්, ප‍්‍රමුඛතම ගෝලීය සන්නිවේදන ජාලය වන Viber වෙතින් ලෝක ශුරතා ක‍්‍රිකට් බෝට් තරඟාවලියක් හඳුන්වා දී තිබේ.

Education News

කඩදාසි පැළවෙයි...

නොවැම්බර් 19 2019

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website