Saturday, 12 May 2018 11:26

ක්‍රිකට් ඡන්දේ 31 කල් යයි

නීතිමය තත්ත්වයන් හේතුකොට  මැයි 19 දිනට පැවැත්වීමට තිබූ ක්‍රිකට් නිලවරණය කල් දැමීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා විසින් දැනුම් දෙනු ලැබීය.

නීතිපතිවරයාගේ නිර්දේශය අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි 31 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇති බව ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

Sports News

Stats

There are 28589 listings, 821 categories and 101 owners in our website