Thursday, 13 June 2019 09:38

ඕස්ට්‍රේලියාව දෙවැනි තැනට එයි

ලෝක කුසලාන තරගාවලියේ 17 වැනි තරගය වූ ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර අද (12 වැනිදා) පැවැති තරගයෙන් ඕස්ට්‍රේලියාවට ලකුණු 41කින් ජයගත්තේය.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ 2වැනි ස්ථානය හිමිකරගැනීමට ඕස්ට්‍රේලියාව සමත්විය.

(ලංකාදීප)

Sports News

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website