Thursday, 24 October 2019 07:24

බීච් වොලිබෝල් කාන්තා පිල අවසන් දහයට

චීනයේ වුහාන් නගරයේ පැවැත්වෙන 7 වැනි ලෝක හමුදා ක්‍රීඩා තරගාවලියේ බීච් වොලිබෝල් කාන්තා ඉසව්වේ අවසන් කණ්ඩායම් 10 අතරට එක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ.

සාගරිකා ගුණසිංහ සහ කසුනි තාරුකා ලක්ෂානී කාන්තා කණ්ඩායමට ඇතුළත් වෙති. අවසන් තරග 10 වටයේ පළමු තරගයට ශ්‍රී ලංකා කාන්තා පිල අද ජර්මනිය සමග තරග වදී. ශ්‍රී ලංකා කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු සහ කළමනාකරු ලෙස බ්‍රිගේඩියර් මහේෂ් අබේරත්න මහතා කටයුතු කරයි.

(Dinamina)

Sports News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website