බ්‍රහස්පතින්දා, 20 පෙබරවාරි 2020 07:32

කොදෙව්වන්ට එරෙහි එක්දින තරගාවලියට කුසල් ජනිත් කැඳවයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද ප්‍රකාශයට පත් කෙරුණා. එහි නායකත්වය හිමිව ඇත්තේ දිමුත් කරුණාරත්නටයි.

ඉකුත් සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලියේදී කණ්ඩායමේ ස්ථානයක් අහිමි වූ කුසල් ජනිත් පෙරේරා මෙම සංචිතයට කැදවා තිබෙනවා.

(Neth)

Sports News

Image

Stats

There are 28559 listings, 863 categories and 102 owners in our website