Sports News

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රි ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්ව අතර තරඟය අද (01) පැවැත් වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉල්ලීම පරිදි ලෝක කුසලානයේ ඉතිරි තරඟ සඳහා 'වාසනාවන්ත කහ ජර්සිය' පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අයි.සී.සී අවසරය ලැබී තිබේ.

ශ්‍රී ලංකා වේග පන්දු ක්‍රිඩක නුවන් ප්‍රදීප් අද  (28)  දිනයේ ලෝක කුසලාන තරඟයට සහභාගි නොවන බව වාර්තා වේ.

Monday, 24 June 2019 09:21

කෝලිට දඩ

තරග නීති රීති උල්ලංඝණය කිරීමේ චෝදනාවට ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ නියම කර තිබේ.

Monday, 24 June 2019 09:21

කෝලිට දඩ

තරග නීති රීති උල්ලංඝණය කිරීමේ චෝදනාවට ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ නියම කර තිබේ.

ලෝක කුසලාන තරගාවලියේ 27 වැනි තරගය වූ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (21 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 20 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ප්‍රංශ පාපැදි සවාරිය ජුලි 6 වැනිදා ප්‍රංශයේ දී ආරම්භ වීමට නියමිතයි.

එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටින ලසිත් මාලිංග දෙවැනි වරටත් ශ්‍රී ලංකාව බලා පිටත්ව ගොස් තිබේ.

මෙරට පාසල් රග්බි පිටියේ පැරණිතම මෙන්ම ප්‍රමුඛතම රග්බි තරගය ලෙස සැළකෙන බ්‍රැඩ්බි පළිහ සඳහා වන කොළඹ රාජකීය සහ මහනුවර ත්‍රිත්ව විදුහල් අතර 75 වැනි තරගයෙන් ජය හිමිකර ගැනීමට රාජකීය විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ.

ඔස්ට්‍රේලියා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පෙරේදා (12දා) පැවැති ලෝක කුසලාන තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. මෙම තරගයේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ශතකයක් රැස්කිරීමට ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සමත්වූයේය.

Sports News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website