Sports News

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මළල කී‍්‍රඩා තරගාවලියට එක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයන් කිහිප දෙනෙකු අද (05) දිවයිනෙන් පිටත්ව යනවා.

 

ඕවන් ෆෙරල් ඇතුළු එංගලන්ත ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තු බිඳ දැමූ සියා කොල්සිගේ නායකත්වයෙන් යුතු දකුණු අප්‍රිකානු කණ්ඩායම වසර 11කට පසුව ලෝක කුසලාන රග්බි තරගාවලියේ ශූරයන්ට පිරි නමන ‘වෙබ් එලිස්’ කුසලානය දිනා ගත්තේය.

මෙල්බර්න් නුවරදී ඊයේ නිමාවු තෙවැනි විස්සයි20 තරගයෙන් සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එරෙහිව කඩුලු 7ක ජයක් අත්කර ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියාව සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයන්ගේ විශ්වාසය ඉහළ දැමීමට අද (1) ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බර්න් නුවර පැවැත්වෙන තුන්වැනි හා අවසන් විස්සයි20 තරගය ජයගත යුතුව ඇතැයි ශ්‍රී ලංකා පිලේ නායක ලසිත් මාලිංග ප්‍රකාශ කළේය.

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම අතර දෙවන පන්දුවාර 20 යි 20 තරගය අද (30) පැවැත්වෙනවා. ඒ, බි‍්‍රස්බේන් හිදීයි.

දෙවනුව පන්දුවට පහරදීමට ගත් තීරණය සමස්ත ක්‍රීඩකයන්ගේ එකඟතාව මත සිදුවූ බව ශ්‍රී ලංකා පිලට දරුණු පරාජයක් අත්වූ ඇඩිලේඩ් නුවර පැවැති පළමු විස්සයි20 තරගයෙන් පසුව පිතිකරු භානුක රාජපක්ෂ කීවේය.

විස්සයි20 තරග බිමේ ශ්‍රී ලංකාවට දරුණුතම පරාජය උරුම කරදුන් සත්කාරක ඔස්ට්‍රේලියාව ඊයේ ඇඩිලේඩ් නුවර පැවැති පළමු විස්සයි20 තරගය ලකුණු 134කින් ජයගත්තේය.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා අගමැති කණ්ඩායම අතර ඊයේ කැන්බරා නුවර පැවැති විස්සයි20 පුහුණු තරගයේදී එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී එක් කඩුල්ලක ජයක් අත්කර ගැනීමට ඔස්ට්‍රේලියා අගමැති පිල සමත්විය.

බ්‍රහස්පතින්දා, 24 ඔක්තෝබර් 2019 07:24

බීච් වොලිබෝල් කාන්තා පිල අවසන් දහයට

චීනයේ වුහාන් නගරයේ පැවැත්වෙන 7 වැනි ලෝක හමුදා ක්‍රීඩා තරගාවලියේ බීච් වොලිබෝල් කාන්තා ඉසව්වේ අවසන් කණ්ඩායම් 10 අතරට එක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ඉදිරි මාස 14ක කාලය සඳහා බල පවත්වන පරිදි ක්‍රිකට් ක්‍රීඩකයන් 34දෙනෙකු ඒ, බී, සී, ඩී සහ ප්‍රීමියර් යන කාණ්ඩ 5 යටතේ නව ක්‍රීඩක කොන්ත්‍රාන්තුවකට ඇතුළත් කර ඇත. මෙතෙක් ක්‍රියාත්මක වූ 2018/19 ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට ක්‍රීඩකයන් 33 දෙනෙකු ඇතුළත්ව සිටියද ඉන් 8 දෙනෙකු නව ක්‍රීඩක කොන්ත්‍රාත්තුවෙන් ඉවත්කර, ඒ වෙනුවට නව ක්‍රීඩකයන් 9 දෙනෙකු ඇතුළත් කර තිබීම මෙහිදී කැපී පෙනෙයි.

Sports News

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website