PEPLO, Greece (AP) — As the world begins to travel again, Europe is sending migrants a loud message: Stay away!
69 වන විශ්ව රූ රැජින තරඟාවලියේ, විශ්ව රූ රැජින ලෙස කිරුළු හිමිකර ගැනීමට මෙක්සිකානු ජාතික ඇන්ඩ්‍රියා මේසා ඊයේ රාත්‍රියේ සමත් වුණා.
උතුරු ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට වඩා හොඳ පහසුකම් සැපයීම සඳහා, ඉතාලියේ මිලාන් හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය 2021 මැයි 18 වැනි දින Via Giovanni da Udine, n. 15, 20156, Milan ස්ථානයේ පිහිටි සිය නව පරිශ්‍රය වෙත රැගෙන යනු ලැබේ.
ක්‍රිස්ටි ෂෙල්ටන් ෆර්නැන්ඩුගේ අධ්‍යක්ෂණයක් වන "යාත්‍රා" සිනමාපටය (9) දිනයේ සිව්වැනි නේපාල අන්තර්ජාතික සිනමා උළෙලේ දී තිරගත කිරීමට නියමිත ය.
පෘථිවියට කඩා වැටෙමින් තිබූ චීනයේ විශාලතම රොකට්ටුවේ අවශේෂ කොටස් අද(9) ඉන්දියන් සාගරයට කඩා වැටුණු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියි.
කැනඩාවේ එළදෙනුන්ට ආහාර ලෙස පාම් ඔයිල් අඩංගු ආහාර ලබා නොදෙන ලෙස එරට බලධාරීන් කිරි ගොවිපල වලට දැනුම්දී තිබේ. ඒ පාම් ඔයිල් අඩංගු ආහාර ලබාදුන් එළදෙනුන්ගෙන් ලබා ගත් කිරිවලින් සාදන ලද බටර් තද ගතියකින් යුක්ත බවත් සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී එය දියනොවන බවත් හෙළිවීමත් සමගය.