World News

13 වැනි චීන ජාතික මහජන ‍කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය ර්‍රයේ (15) පෙරවරුවේ බෙයිජිං මහජන මහ ශාලාවේදී නිමාවට පත් විය. 

සැසිවාරය අවසානයේ චීන අග්‍රාමාත්‍ය ලී ඛ ච්‍යං මහතා දෙස් විදෙස් මාධ්‍යවේදීන් හමුවිය. 

උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් න්‍යෂ්ටිකහරණය සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග යළි සාකච්ඡා නොකරනු ඇති අතර, සිය මිසයිල හා න්‍යෂ්ටික පරීක්ෂණ නැවත ආරම්භ කරනු ඇති බව එරට රජයේ ජ්‍යෙෂ්ඨයෙකු පවසා තිබේ.

ඉතියෝපියානු ගුවන් සමාගමට අයත් බෝයිං 737 Max 8 යානාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 157 දෙනෙකු ජීවිතක්ෂයට පත් වීමෙන් පසු එම ගුවන් යානා නිපදවන අමෙරිකානු සමාගම ගැටලු රැසකට මුහුණදෙමින් සිටියි.

ජපානයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන් පිරිස දිනෙන් දිනම වැඩි වෙමින් පවතී. මෙලෙසින් ශ්‍රී ලාංකිකයන් ඇතුලු විදේශිකයන් ජපානයට පැමිණ රැකියා කිරීම එරටටද සමාජ ගැටලුවක් වී තිබෙන බව පසුගිය කාලයේම මාධ්‍ය විසින් වාර්තා කොට තිබුනා.

ඉන්දියානු මහ මැතිවරණය එලැඹෙන අප්‍රේල් සහ මැයි මාසය අතරතුර අදියර 7කින් පැවැත්වෙන බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.

ඒ අනුව, නව ලෝක් සභාවක් හෙවත් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය පත්කර ගැනීම සඳහා කැඳවන මැතිවරණය අප්‍රේල් 11දා සිට මැයි 19දා දක්වා පැවැත්වෙනු ඇති අතර, ඡන්ද ගණන් කිරීම මැයි 23දා සිදුවනු ඇත.

ලෝකයේ රාජ්‍යයන් කිහිපයක්ම සිය ගුවන් සේවාවල ක්‍රියාත්මක බෝයිං 737 Max 8 යානා ගොඩබැස්වීමට කටයුතු කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඉතියෝපියානු ගුවන් සේවයට අයත් 737 Max 8 මාදිලියේ, ET302 යානය පෙරේදා (10දා) අඩීස් අබ්බාස් නුවරින් ගුවන්ගතව කිලෝමීටර් 60ක් නුදුරින් ජීවිත 157ක් සමග කඩා වැටීම මෙම තීරණයට හේතු වී තිබේ. එමෙන්ම, මාස 5ක් තුළ මෙම වර්ගයේ යානයක් කඩා වැටුණු දෙවැනි අවස්ථාව මෙයයි.

උතුරු කොරියානු නායකයාගේ සහෝදකරයෙකු වන කිම් ජොන් නම් ඝාතනය කිරීමට තැත්කිරීමට චෝදනා ලබා සිටි ඉන්දුනීසියානු කාන්තාව නිදහස් කර තිබෙනවා.

ඒ ඇයට එරෙහිව එල්ලවී තිබු චෝදනාව නිෂ්ප්බ්‍රභ වීමත් සමගයි.

ටියුනීසියානු අගනුවර රෝහලකදී නව ජන්ම දරුවන් 11 දෙනෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය අමාත්‍ය වරයා ඉල්ලා අස්වී ඇත.

අනතුරට ලක්වූ ඉතියෝපියානු ගුවන් සමාගමට අයත් ගුවන් යානයේ සිටි සියලුම පුද්ගලයින් මියගොස් ඇති බවට තහවුරු වී ඇත.

ඔහු අසූ දෙහැවිරිදි ය. විශ්‍රාම ගැනීමට ඔහු තවමත් සූදානම් නැත. ඔහු දේශපාලන නායකයෙකි.

Page 1 of 164

World News

Stats

There are 28593 listings, 863 categories and 102 owners in our website