Wednesday, 15 May 2019 09:02

පාකිස්තානයේ ත්‍රස්ත සංවිධාන 11 ක් තහනම්

පාකිස්තාන ජයිෂ් ඊ මොහොමඩ් සංවිධානය සමඟ සබඳතා පැවැත් වූ ත්‍රස්ත සංවිධාන 11 ක් මෙලෙස තහනම් කර ඇත.

 

මෙම තීරණය ගෙන ඇත්තේ එරට ජනාධිපති ඉම්රාන් ඛාන් විසිනි.

ගෝලීය ත්‍රස්තවාද ව්‍යාප්තිය පාලන කිරීම මෙහි අරමුණයි.

(RU news)

World News

Stats

There are 28607 listings, 863 categories and 102 owners in our website