අඟහරුවාදා, 29 ඔක්තෝබර් 2019 06:38

කුහරයක් තුළ සිර වූ දරුවා මිය යයි

ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ ළිං කුහරයක් තුළ සිරවී සිටින දරුවා මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

දින 04ක් පුරා වයස අවුරුදු 02ක් වූ මෙම දරුවා කුහරයක් තුළ සිරවී සිටියා.

සුජිත් විල්සන් නැමැති මෙම දරුවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඉන්දීය බලධාරීන් විශාල උත්සහයක් ගත්තත් එය දිනෙන් දින අපහසු තත්ත්වයකටයි පත්ව තිබුණේ.

දරුවා සිරවී සිටින ළිං කුහරය වටා ඇති ඝණ පාෂාණ තට්ටුව හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම මන්දගාමී වුණා.

(Neth)

World News

Image

Stats

There are 28559 listings, 863 categories and 102 owners in our website