බදාදා, 11 මාර්තු 2020 10:15

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමතිනියටත් කොරෝනා වැළදේ

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිනී සහ කොන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රී නැඩින් ඩොරිස් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිදුවීමත් සමග බ්‍රිතාන්‍යයේ ආසාදිතයින් ගණන 382ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මිය ගිය ගණන 06ක්.

එංගලන්තයේ සෞඛ්‍ය අංශ කියා සිටින්නේ කොරොනා ආසාදනය සඳහා පුද්ගලයින් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයන් වැඩි කරමින් සිටින බවයී.

 

(Neth)

Last modified on බදාදා, 11 මාර්තු 2020 10:18

World News

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website