සිකුරාදා, 13 මාර්තු 2020 09:59

ඉන්දියාවේ පළමු කොරෝනා මරණය වාර්තා වෙයි

COVID19 හෙවත් කොරෝනා වෛරසය වැළදීමෙන් සිදුවූ ඉන්දියාවේ පළමු මරණය පිළිබඳ තොරතුරු අද වාර්තා විය.

76 හැවිරිදි කර්ණාටක ප්‍රාන්තයේ පදිංචි මෙම පුද්ගලයා පසුගිය අඟහරුවාදා කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගනු ලැබුවා.

පසුව ඔහුට ප්‍රතිකාර ලබාදෙමින් තිබියදියි ඊයේ දිනයේදී ඔහු ජිවිතක්ෂයට පත්විය.

මේ අතර ඉන්දියාව විදේශිකයන්ට අප්‍රේල් 15 දක්වා තම රටට ඇතුලුවීම තාවකාලිකව තහනම් කිරීමේ නිවේදනයක් ද ඊයේ නිකුත් කරණ ලදී.

(Dinamina)

World News

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website