සදුදා, 01 ජූනි 2020 09:27

ඇමරිකාව ගිනි ගනියි - නගර රැසකට ඇඳිරි නීතිය

පොලිස් භාරයේදී අමානුෂික ලෙස ඝාතනය වූ කළුජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ නගර 30 ක පමණ ප්‍රචණ්ඩ ක්‍රියා හටගත් අතර, අද දිනයේ එම නගරවල ඇඳිරි නීතිය පනවනු ලැබීය.මේ වන විට සේවයෙන් පහ කර ඇප ලබා පසුවන සුදු ජාතික පොලිස් නිලධාරියාට උපරිම දඬුවම් ලබාදෙන මෙන් ඇමරිකාව තුළ පමණක් නොව ලෝකය පුරාම ඉල්ලීම් නැගේ.

(LNW)

World News

Image

Stats

There are 28559 listings, 863 categories and 102 owners in our website