World News

ලොව පුරා ව්‍යාප්ත වූ කොරෝනා වසංගතයත් සමග තාවකාලිකව නතර කෙරුණු ජාත්‍යන්තර කි‍්‍රකට් තරග අද (08) සිට ආරම්භ වනවා.

බ්‍රසීල ජනාධිපති Jair Bolsonaro හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබෙන බව විදෙස් මාධ්‍ය අද වාර්තා කර සිටියා. බ්‍රසීල ජනාධිපතිවරයා ඊයේ දිනයේදී සිව්වෙනි වතාවට කොරෝනා වෛද්‍ය පරීක්ෂණයට ලක්වූ අතර එහිදී ඔහුට වෛරසය වැලදී ඇති බවට තහවුරු වී තිබෙනවා.

සෝමාලියාව යන වචනය අසන විටම, ‘සාගතය’, ‘ත්‍රස්තවාදය’ සහ ‘යුද්ධය’ යන්න සියල්ල එක තැනක ඇති ලෝකයේ අවාසනාවන්තම රටක් සිහියට පැමිණේ. එහෙත් මේ රටේ මිනිසුන් ගත් විට නම් ඔවුන් ඉතා අහිංසක මෙන්ම, හැකි ආකාරයට ආගන්තුක සත්කාරයේ යෙදෙන පිරිසකි. ඔබගේ ගමන් මල්ල ඔසවා ගෙන යෑමට ඔවුන් පොරකනු ඇත. මේ රටට ගිය කෙනෙක්, 'දුප්පත්කමත්, නිහතමානීකමත් අතර සම්බන්ධයක්' තිබේදැයි සිතනු ඇත.

මීට දින කිහිපයකට පෙර ඉතියෝපියාවේ ජනප්‍රිය සංගීතඥයකු වන හකාලූ හුන්දීස්සා නාඳුනන පිරිසක් විසින් ඝාතනය වී තිබූ පුවතක් වාර්තා වී තිබිණි.

ඉරිදා, 05 ජූලි 2020 10:17

මෝදිටත් සහනයක් නැති Covid 19

මේ වන විට ඉන්දියාව තුළ COVID 19 වසංගත සිඝ්‍රයෙන් ව්‍යාපත් වෙමින් පවතින අතර ගෙවුණු පැය 24ක කාලය තුළ එරටින් ආසාදිතයින් 22,771ක් හඳුනා ගෙන තිබේ.

බ්‍රසීලය තුළ වාර්තා ගත කොරෝනා මරණ හැටතුන්දහස ඉක්මවා ඇති බවට වාර්තා වේ.

පකිස්ථානු විදේශ අමාත්‍ය ෂාහ් මෙහ්මූඩ් කුරේෂි හට කොවිඩ්-19 අසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඊයේ දින සිය කොරෝනා තත්ත්වය පිලිබඳ ඔහු හෙළිදරව් කොට තිබේ.

හොංකොං නගරයේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සටන් වදින චීන විරෝධී ක්‍රියාකාරීන් නිලනොවන ඡායා පාර්ලිමේන්තුවක් පිහිටුවීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ.

එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතන (US National Institutes of Health) අධ්‍යක්ෂ වෛද්‍ය ෆ්‍රැන්සිස් කොලින්ස් මහතා එරට ට්‍රම්ප් පරිපාලනය විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන කොරෝනා මර්දන ඖෂධ වැඩපිළිවෙල පිළිබඳව දැඩි විශ්වාසයකින් පසුවන බවට තොරතුරු වාර්තා වේ.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අද දින නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ ලෝක බලවතුන් සමඟ එකඟතාවට එළඹි ඉරානයට පැනවූ අවි තහනම හැකිතාක් දීර්ඝ කිරීම සිය රජයේ අභිලාශය බවයි.

World News

Image

Stats

There are 28559 listings, 863 categories and 102 owners in our website