World News

ජපානය හරහා ඇදී යන උණුසුම් වායු දහරා සමග ඇති වූ දැඩි උණුසුම් කාලගුණය නිසා මෙම ග්‍රීෂ්ම සෘතුවේ එරට පුද්ගල මරණ 11ක් වාර්තා වී තිබේ.

බ්‍රහස්පතින්දා, 01 අගෝස්තු 2019 01:27

ඉතිහාසය සමරණ සංදර්ශනයක්

ඉතිහාසය සැමරීම සඳහා සංවිධානය කෙරුණු කිමිදුම් සංදර්ශනයක් පිළිබඳ පුවතක් විදෙස් පුවත් වාර්තා කර තිබේ.

නිරිතදිග ප්‍රංශයේ කැණීම් සිදු කළ විද්‍යාඥයන් පිරිසකට විශාල ඩයිනෝසර කලවා අස්ථියක් හමු වී තිබේ.

බ්‍රසීලයේ බන්ධනාගාරයක ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 57දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

රුමේනියාවේ 15 හැවිරිදි දැරිය දූෂණය කර මරාදැමීමේ සිදුවීම සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කෙරුණු සැකකරු පාපොච්චාරණයක් කර තිබේ.

බ්‍රසීලයේ බන්ධනාගාර ගැටුමකින් පුද්ගලයින් 52 දෙනෙකු මියගොස් ඇත.

දකුණු කොරියාවේ යුදකාමීන්ට අනතුරු අඟවන බව උතුරු කොරියාව පවසයි.

පිලිපීනයට බලපෑ භූ කම්පනයකින් පුද්ගලයන් 6 දෙනෙකුටවත් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.

එක්සත් රාජධානියේ නව අගමැතිවරයා ලෙස තේරීපත් බොරිස් ජොන්සන්ට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් ලන්ඩනයේ පැවැත්වී තිබේ.

රටේ යහපත වෙනුවෙන් වෙනස්කම් රැසක් සිදුකරන බව බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ (24) ප්‍රකාශ කළේය.

World News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website